
මේ අතර මහේෂි රග පෑ "මුතු පලස" ටෙලි නාට්‍ය ඉකුත්දා අවසන් වුණා. එත් "Facebook "සහ "මුතු" යන ටෙලි නාට්‍යවලින් තවතදුරටත් අය හමුවීමට රසිකයන්ට අවස්ථාව තිබෙනවා. තමන් දායක වූ චිත්‍රපට දෙකක් ද ඉදිරියේදී තිරගතවීමට නියමිත බවයි මහේෂි අප සමග කියා සිටියේ. රොයි ද සිල්වා අධ්‍යක්ෂණය කරන "සිහින ලොවක්" එයින් එකක්. අනෙක සුනිල් ටී නිෂ්පාදනය කරන ළමා චිත්‍රපටයක්.
EmoticonEmoticon