Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඩූම් 3 හි දුෂ්ඨයා වන අමිර් ගෙන් ටැප් ඩාන්ස් එකක්

Tuesday, December 10, 2013



ඩූම් 3 කියන්නේ බොලිවුඞ්වල වැඩිම මුදලක් වියදම් කරලා හදන තවත් අලූත් චිත‍්‍රපටියක්. මේ චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිත රඟපාන්නේ අමීර් ඛාන්, අභිෂේක් බච්චන්, උදේයි චොප්රා සහ කත්රිනා කයිෆ්. අමීර්ට ලැබිලා තියෙන්නේ නම් දුෂ්ඨ චරිතයක්.

මේ චිත‍්‍රපටයේ තියෙනවා ඩූම් ටැප් කියලා සිංදුවක්. ඒ සිංදුවට අමීර් ඉදිරිපත් කරන්නේ ටැප් ඩාන්ස් එකක්.
http://www.youtube.com/watch?v=pTICHvPAG3A

තවත් කලා පුවත්

Previous
Next Post »

1 comments:

Write comments
KALAPUR
AUTHOR
12/10/13, 9:25 PM delete

niyamae niyamae

Reply
avatar