Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අනිත් අයට අත්පුඩි ගහන්න ගිය සංඛට අනිත් අය අත්පුඩි ගහලා

Wednesday, December 11, 2013
සිග්නීස් සම්මාන උළෙලේදී ජනපි‍්‍රය ගායක සංඛ දිනෙත්ට සම්මානයක් ලැබුණා. එම උළෙලේදී සංඛට  සම්මාන ලැබුණෙ නැගී එන සංගීත අධ්‍යක්ෂවරයා ලෙසයි. පාසල් කාලෙදිවත් තමන්ට සම්මානයක් ලැබිල නැහැ කියලා සංඛ අපිට කිව්වේ බොහොම නිහතමානීව. සම්මාන උළෙලේදී අනිත් අයට අත්පුඩි ගහන්න ගියත් මටත් අනිත් අය අත්පුඩි ගැහුවා කියලා සංඛ කිව්වා.

තවත් කලා පුවත්

Previous
Next Post »