Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඉතාලියේ මිස් ශ‍්‍රි ලංකා

Tuesday, December 17, 2013
ඉතාලියේ පැවැත්වූ මිස් ශ‍්‍රි ලංකා ඉන් ඉතලී රූ රුජින තේරිමේ තරගය මිලානෝ මල්පෙන්සා ෂැරටන් හෝටලයේදී ඉකුත්දා පැවැත්වුණා.

ප‍්‍රථම ස්ථානය දිනාගත්තේ රෝම නගරයෙන් පැමිණි දුලාන්ජි පිටර්සන්. ලූකා නගරයෙන් පැමිණි තේනගේ නිමේෂි දෙවන ස්ථානය දිනාගත්තා. තුනවන ස්ථානය දිනාගත්තේ  මිලානෝ නගරයේ සජනා දිසානායකයි.

නර්ථන ශිල්පී චන්න විජේවර්ධන මහතා මෙහි නැටුම් හා කලා නිර්මාණ අධීක්ෂණය කළා.












තවත් කලා පුවත්

Previous
Next Post »