Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

බියොන්සේගේ අලුත්ම සෙල්ලම

Thursday, December 19, 2013
බියොන්සේ එයාගේ රසිකයන්ට නත්තලට කලින්ම නත්තල් තැග්ගක් දිලා.ඒ තමයි ඇයගේ නවතම ගීත ඇල්බමය.බියොන්සේ මෙම ගීත ඇල්බමය නිකුත් කර තිබෙන්නේ ගොඩක් අය බලාපොරොත්තු නොවූ අවස්ථාවක වීමත් විශේෂත්වයක්. ඒ සදහා කිසිදු පූර්ව ප්‍රචාරයක් ද සිදුකර නැහැ. මෙය ඇගේ 5 වන ගිත අල්බමය. ගීත 14ක්  සහ ගීත වීඩියෝ 17ඊට ඇතුලත්.

ලොව පුරා බොහෝ මාධ්‍යන්ගෙන් ද මෙම ඇල්බමයට ලැබී ඇත්තේ ලොකු ප්‍රසිද්ධියක්.









තවත් කලා පුවත්

Previous
Next Post »