Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශරුක් ගේ රහස් 4ක්

Wednesday, December 25, 2013




බොලිවුඞ්වල Romance King ෂාරුක් ඛාන් ගෑණු ළමයින්ගේ ආකර්ශනය දිනා ගන්න මොනව ද කරන්නේ කියලා ඔබ දන්නවාද?. ෂාරුක් කියන විදියට ඔහුට ගෑණු ළමයි මෙච්චර කැමති හේතු 4ක් නිසා. ෂාරුක් කවදාවත් කාන්තාවකට අගෞරව වෙන විදිහට කතා කරන්නෙවත්, හැසිරෙන්නේවත් නෑ. කාන්තාවක් වෙනුවෙන් කාර් එකේ දොර ඇරලා දෙන එක වගේ පුංචි දේවල් ගැනත් ඔහු ගොඩක් සැලකිලිමත් වෙනවා. ඒ වගේම ඔහු කාන්තාවන්ට හරිම කාරුණිකයි. අනික මොන හේතුවක් නිසාවත් ෂාරුක් කවදාවත් කාන්තාවක් එක්ක රණ්ඩුවට යන්නෙත් නෑලූ. ඔන්න  ඕව තමයි කාන්තාවගෙ හිත දිනා ගන්න ෂාරුක්ගෙන් ලැබුණු උපදෙස්. හැබැයි ඉතින් ෂාරුක්ට ගෑණු ලමයි කැමති මේ හේතු හින්දම ද කියලා අපිට ටිකක් හිතලා බලන්න වෙනවා. එහෙම නේද?











තවත් කලා පුවත්

Previous
Next Post »