Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශාරුක්ගේ ලිංගය මාරු වෙයි ?

Sunday, December 22, 2013
ශාරුක් ඛාන් ගැන කවුද නොදන්නේ ? ගොඩක් අය ආදරය කරන ශාරුක් රිදී තිරයෙදි එක එක චරිතවලට පණ දුන්නා. වැඩිපුරමනං කොල්ලාගේ චරිතෙට. ඉදල හිටලා දුෂ්ඨයගේ චරිතෙටත්. එත් පහුගිය දවසක පැවති සම්මාන උළෙලකදී ඔහු වෙනස්ම චරිතයකට පෙනී සිටියා. ඒ ගැහැණු චරිතෙකට. සහය රංගනය මධුරි ඩික්සිත්ගෙන්. බලන්නකෝ පහතින් තියෙන්නේ එහි විඩියෝව.



තවත් කලා පුවත්

Previous
Next Post »