Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නදීශා පාට මරු කරයි

Friday, December 20, 2013



නදීශා හේමමලාලි. ඇය ගැන මෙතෙක් කල් අප දැන සිටියේ සිනමා හෝ ටෙලි නාට්‍ය රංගන ශිල්පිණියක් ලෙස. එත් දැන් ඇය හේ භූමිකාව වෙනස් කරන්නයි යන්නේ. ඒ දකුණු පළාත් සභාව සදහා ඡන්ද විමසීමට කරගකරමින්.
නදීශා ඊයේ (2013/12/19)එක්සත් ජාතික පක්ෂයේ සමාජිකත්වයත් ලබාගත්තා. පසුව ඇය කියා සිටියේ එම පක්ෂයෙන් ලැබුණු ආරාධනයකට අනුව තමන් දකුණු පඵාත් සභාවට ඡන්දය ඉල්ලන බවයි.
ගීතා කුමාරසිංහ හා අනර්කලී ආකර්ශාත් දකුණු පළාත් සභාවට තරගවැදීමට නියමිතව සිටිනවා. හැබැයි ඔවුන් නම් තරගවදින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්.

තවත් කලා පුවත්

Previous
Next Post »