Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

හේමාල්ටයි අරුණිටයි උදවු කරන්න මහන්සි වෙන්නෙ ජැක්සන්

Thursday, December 19, 2013


ඔයාලා කවුරුත් දන්න රෑ රැජිණක් වගේම මොස්තර නිරූපිකාවක් වන අරුණි රාජපක්ෂ සහ රංගන ශිල්පි හේමාල් රණසිංහ අතර සම්බන්ධයක් ඇති කරගන්න හඳනවා කියලා ආරංචි වුණා.


ඒ සම්බන්ධයට ජැක්සන් ඇන්තනී මහතා මහන්සි වෙනවා කියලත් අපට කලා ලෝකයෙන් ආරංචි වෙනවා.

ඒ සම්බන්ධයට හේතුව තමයි ජැක්සන් ඇන්තනී මහතාගේ නවතම චිත්‍රපයට වන “ඇඩ්‍රස් නෑ“  චිත්‍රපටය.

මේ චිත්‍රපටයේ හැටියට හේමාල් සහ අරුණි පෙම්වතුන් ලෙස රංගනයෙන් දායක වෙනවාලු.

ඒ කෙසේ වෙතත් ජැක්සන් මහතාගේ මේ නව චිත්‍රපටයට මෙන්ම අරුණිගෙයි හේමාල්ගෙයි රංගනය ද සාර්ථක වෙන්න කියලා අපි සුබ පතනවා.







තවත් කලා පුවත්

Previous
Next Post »