Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දිනූවෝ

Tuesday, January 14, 2014
ගෝල්ඩන් ග්ලෝබ් සිනමා සම්මාන උළලේ නාට්‍ය අංශයෙන් හොදම චිත්‍රපටය ලෙස  12 Years a Slave චිත්‍රපට සම්මාන දිනාගත්තා. අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර ඊයේ (2014/01/13)පැවති එම සම්මාන උළලේ දී හොදම රූපවාහිනී කථාමාලාව ලෙස සම්මා දිනාගත්තේ Breaking Bad කථා මාලාවයි. නාට්‍ය අංශයෙන් හොදම රංගන ශිල්පියා ලෙස Dallas Buyers Club චිත්‍රපටයේ Matthew McConaughey ද හොදම රංගන ශිල්පිණිය ලෙස Blue Jasmine චිත්‍රපටයේ Cate Blanchett ද සම්මාන දිනාගත්තා. මෙහිදී පිරිනැමුණු තවත් සම්මාන කිහිපයක්, නිර්දේශීත නාම සහ ජයග්‍රාහකයන් පහත දැක්වෙනවා.


                









Matthew McConaughey                             Cate Blanchett


Best Director – motion picture
Alfonso Cuarón, Gravity - WINNER
Paul Greengrass, Captain Phillips
Steve McQueen, 12 Years a Slave
Alexander Payne, Nebraska
David O. Russell, American Hustle

Best motion picture (musical or comedy)

Best Actress in a motion picture (musical or comedy)
Amy Adams, American Hustle - WINNER
Julie Delphy, Before Midnight
Greta Gerwig, Frances Ha
Julia Louis-Dreyfus, Enough Said
Meryl Streep, August Osage County

Best Actor in a motion picture, musical or comedy
Christian Bale, American Hustle
Bruce Dern, Nebraska
Leonardo Dicaprio, Wolf of Wall Street - WINNER
Oscar Isaac, Inside Llewyn Davis
Joaquin Phoenix, Her



Best Animated Feature film
Frozen – WINNER

Best Foreign Language Film
The Great Beauty (Italy) - WINNER
The Hunt (Denmark)
The Past (Iran)
The Wind Rises (Japan)

Best Supporting Actress in a motion picture
Sally Hawkins, Blue Jasmine
Jennifer Lawrence, American Hustle - WINNER
Lupita Nyong'o, 12 Years a Slave
Julia Roberts, August Osage County
June Squibb, Nebraska

Best Supporting Actor in a motion picture
Barkhad Abdi, Captain Phillips
Daniel Bruhi, Rush
Bradley Cooper, American Hustle
Michael Fassbender, 12 Years a Slave
Jared Leto, Dallas Buyers Club - WINNER




තවත් කලා පුවත්

Previous
Next Post »