Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සම්මානනීය සාහිත්‍යධරයෙකු අභාවප‍්‍රාප්ත වෙයි.

Tuesday, January 14, 2014
ප‍්‍රකට සිංහල සාහිත්‍යධරයෙකු මෙන්ම රජරට විශ්ව විද්‍යාලයේ කුලපතිවරයාද වූ මහාචාර්ය ඒ.වී. සුරවීර මහතා අද (14) අලූයම අභාවප‍්‍රාප්ත වුණා. සදා මෙලෙස පුර දෙරණේ, පෑදි දියට බොර දිය, අත්ත බිදෙයි පය බුරුලෙන්, හීයන් මාරුව, භව තිමිර, ගොදුරු ලොබ සහ මිනිස්කම හා රජකම  ඔහු විසින් රචිත ප්‍රකට කෘතීන් කිහිපයක්. කලා කීර්ති සම්මානයෙන් ද පිදුම් ලැබූ ඒ.වී. සුරවීර මහතා  කලක් ජාතික අධ්‍යාපන කොමිසම් සභාවේ සභාපතිවරයා ලෙස ද සංස්කෘතික සහ ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළා.

1930 වසරේ දී උපන් ඒ.වී. සුරවීර මහතා මියයන විට පසුවයේ 83 වැනි වියේයි.

තවත් කලා පුවත්

Previous
Next Post »