Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මේනකාගේ අළුත්ම අඩව්ව

Thursday, January 23, 2014
ටෙලි නිළියක් ලෙස වඩාත් ප්‍රකට මේනකා මධුවන්ති මේ දවස්වල අළුත් උත්සයහක යෙදී සිටිනවා. ඒ මෙතෙක් රගපෑ පෙම්වතියගේ චරිතයෙන් මිදී තරමක් වෙනස් චරිත්යක් නිරෑපණය කිරීමටයි. හැබැයි ඉතිං තාමත් ඇයට එවැනි චරිතයක් ලැබිලා නම් නෑ. ඒ නිසා මේනකාට තාමත් සිදඅව තිබෙන්නෙ මග බලා ඉන්න. ළගදී විකාශය වීමට නියමිත A330  ටෙලියෙන් ද අපට ඇයව දැකගත හැකියි. ඒ ගුවන්සේවිකාවක් ලෙස.


තවත් කලා පුවත්

Previous
Next Post »