Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

අයිශ්චර්යා රායි වෙනම ගෙදරකට

Wednesday, January 22, 2014
මේ දවස්වල බොලිවුඞ්වල වැඩිපුරම කතා වෙන්නේ අයිශ්චර්යා රායි ගැන. ඒකට හේතුව තමයි නැන්දම්මා ලේළි ප‍්‍රශ්න අයිශ්චර්යාගේ නිවසෙත් ඇති විම. නැන්දම්මාත් එක්ක ප‍්‍රශ්නයක් ඇති කරගෙන වෙනම ගෙයකට යනවා කියන කතාව තමයි කලාපුර් අපට අරන්චි. කොහොම උනත් අභිෂේක් භච්චන් අලූත්ම නිවසක් මිලදී ගත්තා කියලත් කියනවා. ඒ ගැනත් බොලිවුඞ් මාධ්‍ය වාර්තා කරලා තිබුණා.


තවත් කලා පුවත්

Previous
Next Post »