Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ගයේෂා ඡන්දේ ඉල්ලනේ දෙහිවල බොම්බෙ නිසලු

Thursday, January 30, 2014
ටෙලි නිලි ගයෙෂා පෙරේරා මෙවර මැතිවරනයට තරඟ වදිමට හේතුව දෙරන වාදපිටිය රුපවාහිනි වඩසටහනින් පහැදිලිකරා
ඇය කියසිටියේ යුද්ධය පවතිකාලයේ දෙහිවල දුම් රිය පොළේ බොම්බය පුපුරනවිට එ අසල මවසමග හිරි ඇය මවු තුරුලෙන් බිමට වැටුණු බවත් එහිදි අතිවු කම්පනය නැතිකර දැමුවේ ජනදිපති මහින්ද රජපක්ෂ බැවින් තමා ඡන්දය ඉල්ලන්න  ජනදිපතිවරයා සමඟ අත්වැල් බදගත් බවත්ය
කදුලු සලමින් ඇය කතාව කියදි නිවේදක චතුර අසුවේ කදුළුමාකට් කරනවාද කියාය.
මෙම  කතවේ විඩියොව පහතින්


තවත් කලා පුවත්

Previous
Next Post »