Uncategories
නීල් චිත්‍රපයක රගපෑ වෛද්‍ය සිසුවිය (වීඩියෝ)
නීල් චිත්‍රපයක රගපෑ වෛද්‍ය සිසුවිය (වීඩියෝ)
නීල් චිත්‍රපටයක පෙනී සිටි වෛද්‍ය සිසුවියක් ඒ සම්බන්ධයෙන් පසුව ඇතිවූ සිත්තැවුලක් නිසා සිය දිවි හානිකරගෙන තිබෙනවා. මෙලෙස සිය දිවි හානිකරගෙන තිබෙන්නේ අමෙරිකාවේ විස්කොසින්හි රිවර් ෆෝල්ස් විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යාවක්. මෙම වීඩියෝව ඇය ද්වීතීක අධ්‍යාපනය ලැබූ ස්ටිල් වෝටර් උසස් පාසලේද ඉතා ප්‍රසිද්ධ වී තිබෙනවා. ඒ අනුව එම පාසලේ සිසු සුවියන් අය හාස්‍යයට ලක්කර ඇතැයි ද මුලින් මුලින් ඒවාට ප්‍රතිචාර දැක්වුව ද පසුව ඒවා දරාගත නොහැකිව ඇය පාළු ස්ථානයකදී තමන්ටම වෙිඩි තබාගෙන ඇතැයි ද සදහන්.
EmoticonEmoticon