Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පූජාගේ පළතුරු කඩේ

Wednesday, June 11, 2014
ඉන්දියාවෙන් ලංකාවට ඇවිත් දැන් ලංකාවේ සුපිරි තරුවක්වී සිටින පූජා උමාශංකර් පහුගිය දවසක පොළේ ගිහිං. එහිදී ඇය වැඩි වෙලාවක් ගතකර තිබෙන්නේ පළතුරු අලෙවිසැල් ළගයි. පළතුරු ගන්න සහ කන්න විතරක් නෙමෙයි පළතුරු විකුණන්නත් පූජා උනන්දු වී තිබෙනවා. මේ එම අවස්ථාවේදී ගන්නා ලද ඡායාරූප සමහරක්.









තවත් කලා පුවත්

Previous
Next Post »