Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

මරියසෙල්ට සුබ උපන් දිනයක්

Wednesday, June 11, 2014

ප‍්‍රවීන ගායන ශිල්පී මරියසෙල් ගුණතිලක අද උපන් දිනය සමරනවා. සුබ පතන ගමන්ම අපි ඇයගෙන් අමතක නොවන උපන් දිනය ගැන ඇසුවා. ඇගේ පිලිතුර වුනේ මගේ පලමු විවාහයේ සැමියා විවාහ වෙන්න කලින් මට doctors ලා බෙහෙත් දෙන්න වගේ මට  birthday cards , roses පැයෙන් පැයට එව්වා ඒක තමයි අමතක නොවන එක. අපි ඇයගෙන් සංගීත ජීවිතය ගැනත් ඇහුවා. ඉදිරියේදී තනි තනි වශයෙන් ගීත කිහිපයක් එළිදක්වන්න මම සූදානම්. ආපහු සී.ඞී. නම් ගහන්නේ නෑ.



තවත් කලා පුවත්

Previous
Next Post »