Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රැකියාවක් සොයා ශාරුක්ගේ නිවසට ගිය දැරියක් දූෂණය වෙයි

Thursday, June 26, 2014
බොලිවුඩ් නළු ශාරුක් ඛාන්ගේ රියදුරා බාලවයස් දැරියක් දූෂණය කළේයැයි සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස දූෂණයට ලක්ව ඇත්තේ නිළියකගේ නිවසේ සේවයේ යෙදී සිටි 17 හැවිරිදි දැරියක්. ඉතා පිටිසර ප්‍රදේශක උපත ලබා ඇති ඇය මෙම රැකියාව සදහා මුම්බායි වෙත පැමිණ තිබෙනවා. ඒ මීට මාස 5ට පමණ පෙරදී. දැනට වඩා වැඩි වැටුපක් සමග ශාරුක්ගේ නිවසේ රැකියාවක් ලබාදෙන බව පවසා සැකකරු ඇය රවටා හෝටලයකට රැගෙන ගොස් අදාල අපරාධය සිදුකර තිබෙනවා. 

තවත් කලා පුවත්

Previous
Next Post »