විජය කුමාරතුංග අනුස්මරණ ක්‍රිකට් තරඟාවලිය දෙවන වරටත් ඊයේ (08) දින පැවැත්වුනා. එම උත්සවය සංවිධානය කටයුතු සිදුකරනු ලැබුවේ පානදුර ගෝල්ඩන් ක්‍රීඩා සාමාජය විසින්. එහි ප්‍රධාන සංවිධායක ඩග්ලස් සිල්වා මහතායි.
මෙම ක්‍රිකට් තරඟය පැවැත්වුනේ රංගන ශිල්පීන් සහ පානදුර දකුණ පොලිස් ඒකකය යන දෙපිල අතර. එම තරඟයේ ජායාරූප එකතුවක් පහතින් බලන්න.
ජායාරූප උපුටාගැනීම-Nethfm.com




















EmoticonEmoticon