Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සුලෝචනාගේ රහස හෙළිවෙයි

Monday, June 09, 2014
සිනමාව, ටෙලි නාට්‍ය සහ වේදිකාව යන රංගන ක්ෂේත්‍ර තුනම ජයගත් සුලෝචනා වීරසිංහ විවා දිවියට එලැබිලා. ඇගේ මනාලයා චානක. හැබැයි වෙනත් බොහෝ නළු නිළියන් මෙන් නොව සුලෝචනා නම් විවාහ වී තිබෙන්නේ කාටත් හොරෙන්. "විවාහයට විශ්වාසය අත්‍යවශ්‍යයයි. මට ඒවගේ විශ්වාසවන්ත කෙනෙක් හමුවුණා. ඉතිං තවත් කල් නොයවා විවාහ වුණා. ඒකට වැඩිය සද්ද බද්ධ ඔන නෑ කියලා හිතුණා. ඒ නිසා ලොකු ප්‍රසිද්ධියක් හෙව්වේ නැහැ" සිය විවාහය ගැන සුලෝවනා සති අන්ත මව්බිම පුවත්පතේ හඳගැස්ම අතිරේකට කියා ඇත්තේ එවැනි අදහසක්. ළගදිම දරු සුරතල් බැලීමට ද බොහොම ආසාවෙන් ඉන්නා බව ද ඇය මෙම සංවාදයේදී පුකාශ කර තිබෙනවා.










තවත් කලා පුවත්

Previous
Next Post »