Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

"රයිගම් ටෙලීස්" ඡායාරූප

Sunday, June 08, 2014
"රයිගම් ටෙලීස් 2014" ටෙලි සම්මාන උළෙල ඉකුත් 06 දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. ටෙලි ක්ෂේත්‍රෙය් සුදිලෙන තාරකා බෙහෝමයක් පෑයූ ඒ රාත්‍රිය බෙහෝ චිචිත්‍ර වුණේ ඔවුන්ගේ ඇදුම් විලාසිතා, මුකුලු සිනා සහ වේදිකාව මත දිගහැරුණු අපූරු රංගනයන් ද නිසායි. මෙම සම්මාන රාත්‍රියේදී සම්මාන දිනාගත්තවුන් අප මීට පෙර අනාවරණ කළා. මේ එහි විචිත්‍රත්වය කැමරා කාචවල සටහන් වූ අන්දමයි.

ඡයාරූප උපුටාගැනීම - www.nethfm.com






























තවත් කලා පුවත්

Previous
Next Post »