Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශාරුක් බුදු දහමට ලංවෙයි

Saturday, June 07, 2014
බොලිවුඩ් සුපිරි නළු ශාරුක් ඛාන් බුදු දහමට සමීප වී තිබෙනවා. NDTV සහ INDIAN EXPRESS යන වෙබ් අඩවි පවසන්නේ තමන් මේ දිනවල බුදුරජාණන් වහන්සේගේ ජීවිත කථාව ඇතුලත් පොත් කිහිපයක්ම කියවමින් සිටින බව ශාරුක් ප්‍රකාශ කළ බවයි. ඒ නිසා තමන් තුළ වෙනදාට වැඩි තැම්පත් බවක් දැන් තිබෙන්නේයැයි ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ශාරුක්ගේ එම තැම්පත් බව ඉකුත්දා අවසන් වූ IPL ක්‍රිකට් තරගාවලියේදීද කැපීපෙනුනු බවයි  NDTV සහ INDIAN EXPRESS යන වෙබ් අඩවි වැඩිදුරටත් පවසන්නේ. මීට පෙර IPL තරගාවලියේදී ඉතා ආවේගශීලීව හැසිරුණු ශාරුක් මෙවර ඉතා තැම්පත්ව හැසිරුණු බවද එම වෙබ් අඩවිවල සදහන්.

තවත් කලා පුවත්

Previous
Next Post »