Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශේෂාද්‍රි විවාහයෙන් පසු වැඩ අල්ලයි

Saturday, June 07, 2014
ගොඩක් දෙනෙක්ගේ ආදරය දිනාගත් ශේෂාද්‍රි ප්‍රියසාද් සිය විවාහයෙන් පස්සේ ඔන්න ආයෙත් වැඩ පටන් අරං. ඒ සමීර වක්වැල්ලගේ නවතම සිනමා නිර්මාණය වන "දදප " චිත්‍රපටයේ හඬකැවීම් වලට සහභාගීවෙමින්. ඒවගේම ජැක්සන් ඇන්තනීගේ  "ඇඩ්රස් නෑ " චිත්‍රපටයේ හඬකැවීම්ද පසුගියදා අවසන් කළ බව ශේෂාද්‍රි අප සමග කියා සිටියා. මෙම චිත්‍රපට දෙකම තිරගත වෙනකං තමන් බොහොම අසාවෙන් බලා සිටින බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ. කලා කටයුතු එසේවද්දි බිරිදක් ලෙස සිය වගකීම් හැකි පමණ හොඳින් ඉටුකිරීමටත් ශේෂාද්‍රි උත්සහ කරමින් සිටිනවාඅමතක කර නැහැ.

(ලෝචි)

තවත් කලා පුවත්

Previous
Next Post »