Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

රයිගම් ටෙලීස් ප්‍රතිපල

Saturday, June 07, 2014
රයිගම් ටෙලීස් ටෙලි සම්මාන උළෙල මෙවර කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (06) රාත්‍රී පැවැත්වුණා. එහි ප්‍රථිපල පහත පරිදීයි.

  • හොඳම ටෙලි නාට්‍ය   - අප්පච්චී
  • හොඳම අධ්‍යක්ෂණය - ආනන්ද අබේනායක (අප්පච්චී)
  • හොඳම නළුවා        - ජැක්සන් අන්තනී (අප්පච්චී)
  • හොඳම නිළිය         - නිලුක්ෂි ප්‍රනාන්දු (සඳා)
  • හොඳම සහය නළුවා  - කුමාර තිරිමාදුර (සඳා)
  • හොඳම සහය නිළිය   - දමයන්ති ‍‍ෙෆාන්සේකා (හෝපළු අරණ)
  • හොඳම නැඟී එන නළුවා - පැතුම් රුක්ෂාන් (සඳා)
  • හොඳම නැඟී එන නිළිය  - සජානා වනිගසූරිය (අග්නි)
  • ජනප්‍රියම නළුවා         - ජගත් චමිල
  • ජනප්‍රියම නිළිය          - ආශා එදිරිසංහ
  • ජනප්‍රියම ටෙලි නාට්‍ය - රනා
ඡයාරූප බලාපොරොත්තුවන්න..........


තවත් කලා පුවත්

Previous
Next Post »