"නයි නළඟන" ලෙස රටේම ප්‍රසිද්ධ වී සිටින දන්තුරේ නිරෝෂා විමලරත්න නොහොත් ඩිලානි අද සිය කුළුදුල් දරු ප්‍රසූතිය සිදුකළා. ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේදී. කෙසේවෙතත් ඇය බිහිකළ දරුවා දුවෙක්ද නැතහොත් පුතෙක්දැයි මාධ්‍යට හෙළිකිරීම වෛද්‍යවරුන් විසින් සෙසු සේවකයන්ට තමනම් කර තිබෙනවා. නිරෝෂා නළඟනක ලෙස සේවය කළේ කොල්ලුපිටියේ ක්ලියෝපැට්රා සමාජ ශාලාවේයි. නිතරම නයෙකු ළග තබාගෙන සිටීම නිසා ඇය "නයි නළඟන" ලෙස ප්‍රකට වුණා. නයි නළඟනට බබා ලැබෙයි
"නයි නළඟන" ලෙස රටේම ප්‍රසිද්ධ වී සිටින දන්තුරේ නිරෝෂා විමලරත්න නොහොත් ඩිලානි අද සිය කුළුදුල් දරු ප්‍රසූතිය සිදුකළා. ඒ අනුරාධපුර ශික්ෂණ රෝහලේදී. කෙසේවෙතත් ඇය බිහිකළ දරුවා දුවෙක්ද නැතහොත් පුතෙක්දැයි මාධ්‍යට හෙළිකිරීම වෛද්‍යවරුන් විසින් සෙසු සේවකයන්ට තමනම් කර තිබෙනවා. නිරෝෂා නළඟනක ලෙස සේවය කළේ කොල්ලුපිටියේ ක්ලියෝපැට්රා සමාජ ශාලාවේයි. නිතරම නයෙකු ළග තබාගෙන සිටීම නිසා ඇය "නයි නළඟන" ලෙස ප්‍රකට වුණා.




EmoticonEmoticon