Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ගායන ශිල්පි උදය ශ‍්‍රී උපන්දිනය සමරයි.

Thursday, June 05, 2014
ජනපි‍්‍රය ගායන ශිල්පි උදයශ‍්‍රී අද උපන්දිනය සමරනවා.  දැනගන්න ලැබුන විදියට නම් උදය උපන් දිනයට ගොඩක් යාළුවන්ගෙන් තෑගි බලාපොරොත්තුවෙන් ඉන්නවා ලු. ඔන්න එහෙනම් අද උදය බලන්න යනවානම් තෑගි අරම්ම යන්න. කලාපූර් ගායන ශිල්පි උදයශ‍්‍රීට සිතුම් පැතුම් ඉටුවන සුබ උපන්දිනයක් කියලා සුබ පතනවා.

තවත් කලා පුවත්

Previous
Next Post »