Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නයනාගේ ගේ හොරු බිඳලා

Wednesday, June 04, 2014
ටෙලි නාට්‍ය රජගන ශිල්පිණී නයනා කුමාරිගේ මතුගම පිහිටි නිවසේ සොරකමක් සිදුව තිබෙනවා. පොලීසිය පවසන්නේ ඉකුත් 02 වනදා රාත්‍රී මෙම සොරකම සිදුව ඇති බවයි. සොරුන් විසින් රැගෙන ගොස් අැති මුදල් හා භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ 02 ට වැඩියි. මෙම සොරකම සිදුවන අවස්ථාවේදී තමන් වැසි ආපදාවලින් විපත පත්වූවන් සොයා ගමින් ගමට යමින් සිටි බව නයනා කියාසිටියා. තවද අදාල නිවස ඇය ඉතා මෑතකදී මිලදීගත් එකක් බවයි අප වැඩිදුරටත් කළ සොයාබැලීමකදී දැනගන්නට ලැබුණේ.

තවත් කලා පුවත්

Previous
Next Post »