Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

කෙල්ලගෙයි බල්ලගෙයි නැටුම

Monday, June 23, 2014
එක එක කාලෙට එක එක තාලේ නර්තන ශෛලීන් ජනප්‍රිය වෙනවා. එතරම් ජනප්‍රිය නොවුණුත් තවත් අපූරු නර්තනයක වීඩියෝවක් "කලාපූර්" අප වෙත ලැබුණා. මෙම නර්තනයේ යෙදෙන්නේ සුරූපී තරුණියක් හා සුනඛයෙක්. ඒ සදහා පසුබිම් වාදනය ලෙස යොදාගෙන ඇත්තේ Who Wants To Be a Millionaire චිත්‍රපටයේ ඇතුලත් ගීතයක්.


තවත් කලා පුවත්

Previous
Next Post »