Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

"ඔබ නැතිව ඔබ එක්ක" චිත්‍රපටයට තමිල්නාඩුවෙන් ගෝරනාඩුවක්

Monday, June 23, 2014
පෙරේදා (21) සිට ඉන්දියාවේ ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබූ "ඔබ නැතිව ඔබ එක්ක" ශ්‍රී ලාංකික චිත්‍රපටය තමිල්නාඩු සිනමා ශාලා වලින් ඉවත් කර තිබෙනවා. ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කෙරුණු මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූප්‍යන කරන්නේ ඉන්දීය නළු නිළි යුවලක් වන අම්රිතා පටෙල් සහ සියාම් ෆර්නැන්ඩර්ස්. එහි ඉන්දීය පළමු දර්ශණය සදහා තමිල්නාඩුවේ G V R සිනමා ශාලාව තොරාගෙන් තිබුණා. එහෙත් එම  සිනමා ශාලාවට කඩාවැදුණු LTTE හිතවාදීන් පිරිසක් ප්‍රකාශ කර ඇත්තේ අදාල චිත්‍රපටය එි ප්‍රදර්ණය කළහොත් එම සිනමා ශාලාව ගිනි තබා විනාශ කැන බවයි. ඒ අනුව  "ඔබ නැතිව ඔබ එක්ක" චිත්‍රපටය ප්‍රදර්ශණය කිරීම අත්හිටවු බව එම සිනමා ශාලාවේ හිමකරු කියා සිටියා.





තවත් කලා පුවත්

Previous
Next Post »