Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ප්‍රිති සින්ටා පොලීසි යයි

Saturday, June 14, 2014
බොලිවුඩ් රංගන ශිල්පිණී ප්‍රිතී සින්ටා ඇගේ හිටපු පෙම්වතා වන නෙස් වාඩියාට එරෙහිව පැමිණිලක් කර තිබෙනවා. ඒ ව්‍යාපාරිකයෙකු වන ඔහු මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගනණයේදී තමන්ට අපවාද නගමින් තර්ජනය කළ බවට චෝදනාකරමින්. තවද මෙම අපවාද නැගීම් සහ තර්ජනය කිරීම් සිදුව තිබෙන්නේ ඉක්ත්දා අවසන්වූ IPL ක්‍රිකට් තරගාවලියේ කිංග්ස් ලෙවන් පන්ජාබ් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් අතර තරගයක් අවස්ථාවේයි. කෙසේවෙතත් අදාළ චෝදනා සත්‍යයෙන් තොර බවත් තමන් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් නෙස් වාඩියා ප්‍රකාශ කර තිබෙනවා.





තවත් කලා පුවත්

Previous
Next Post »