Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ආශිකී 2 නිළිය ආයෙත් නිරුවත පෙන්වයි

Wednesday, July 09, 2014
ආශිකී 2 (Ashiqui 2) චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වූ ශ්‍රද්ධ කපූර් නැවත වරක් අඩ නිරුවත් කාමුක (Sexy) ඡායාරූප පෙළකට පෙනී සිට තිබෙනවා. ඒ ඉන්දියාවේ GQ සඟරාව වෙනුවෙන්. ශ්‍රද්ධා ආශිකී 2 චිත්‍රපටයේ දී නිරූපණය කරන්නේ හරිම අහිංසක යුවතිවකගේ චරිතයක්. මීට පෙරත් තවත් චිත්‍රපට කිහිපයක රගපා තිබුණත් ඇය රසිකයන් අතර ජනප්‍රිය වුණේ මෙම චරිතය නිසායි. ශ්‍රද්ධා සැබෑවටත් අහිංසක යුවතියක් යැයි බොහෝදෙනා උපකල්පනයකට ද එලැබුණා. එත් ඒ උපකල්පනය පළමුවරට දෙදරා ගියේ ඉකුත් අප්‍රේල් මාසයේදී VOUGE සඟරාව වෙනුවෙන් ඇය පෙනී සිටි අඩ නිරුවත් ඡායාරූ පෙළක් නිසායි. මෙවර GQ සඟරාව වෙනුවෙන් ඇය පෙනී සිට තිබෙන්නේ ඊටත් වඩා නිරුවත පෙන්වන හා වඩා කාමුක ඡායාරූප පෙළකටයි.

GQ සඟරාව වෙනුවෙන් ශ්‍රද්ධා පෙනී සිටි ඡායාරූප







ශ්‍රද්ධා VOUGE සඟරාව වෙනුවෙන් පෙනී සිටි ඡායාරූප






තවත් කලා පුවත්

Previous
Next Post »