Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

එම් ජී ගේ හිස් ටින් එකේ සුල මුල

Wednesday, July 09, 2014
මේ දවස්වල බොහෝ දෙනාගේ තොල් මැතිරෙන පද පේළියක් තමයි "හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ......" මෙම ගීතය මෙලෙස රසිකයන් අතර ජනප්‍රිය වුණේ ඉකුත්දා අවසන්වූ Derana Dream Star - Season 5 තරගවලියේදී එහි කිරුළ දිනාගත් එම්. ජී ධනුෂ්ක විසින් ඉදිරිපත් කරන ලද ගායනයක් සමගයි. ඒත් මෙම ගීතයේ සුලමුල බොහෝ දෙනෙකුට තවමත් රහසක්. ඒ නිසා "කලාපූර්" අපද ඒ ගැන කරුණු හෙව්වා. මෙම ගීතය ඇතුලත්ව තිබෙන්නේ 60 දශකයේදී තිරගතවුණු "දැන් මතකද" චිත්‍රපටයේයි. තවද පී ඒ සෝමපාලයන් විසින් සංගීතවත් කෙරුණු මෙම ගීතය එච් ආර් ජෝජිතිපාලයන්, මිල්ටන් පෙරේරා සහ මොහිදින් බෙග් විසින් මුලින් ගායනා කළා.

මුල් ගීතය 


ඵම් ජී ධනුෂ්කගේ ගායනය

තවත් කලා පුවත්

Previous
Next Post »