Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

නිරුවත් සිරුරේ අපූරු සිතුවම් - World Body Painting Festival

Wednesday, July 09, 2014
ලෝකයේ විවිධාකාරයේ උත්සව සහ සැණකෙළි පැවැත්වෙනවා. ඔස්ට්‍රියාවේ පැවැත්වෙන ලෝක සිරුරු පින්තාරු කිරීමේ සැණකෙළිය හෙවත් World Body Painting Festival ද එවැන්නක්. නිරුවත් සිරුරු මත විවිධ සිතුවම් නිර්මාණය කර ඉදිරිපත් කරන මෝස්තර නිරූපණ මෙහි ප්‍රමුඛත්වය ගන්නවා. මෙම සැණකෙළිය මෙවර පැවැත්වුණේ 17 වන වරට. ඒ ඉකුත් ජුනි මස 29 දා සිට ජුලි මස 06 වනදා දක්වා. රටවල් 47න් පමණ සිරුරු පින්තාරුකරුවන් හෙවත් Body Painters ලා ඊට සහභාගීවී සිටියා.

අදාල සැණකෙළියේ වීඩියෝවක් හා ඡායාරූප සමහරක් මේ....


















තවත් කලා පුවත්

Previous
Next Post »