Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ජෝති මතකයේ සොදුරු ආවර්ජනය (ඡායාරූප)

Tuesday, July 08, 2014
ගායන ලොවේ නොමැකෙන නාමයක් තැබූ එච් ආර් ජෝතිපාලයන්ගේ 27 වන ගුණ සමරුව ඊයේ (07) යෙදී තිබුණා. ඒ වෙනුවෙන් කොළඹ දි ගායන ප්‍රසංගයක් ද පැවැත් වුණා.  ගායක ගායිකාවන් සහ රංගන ශිල්පි ශිල්පිනියන් රැසක් ඊට සහභාගීවී සිටියා. 
එම ප්‍රසංගයේ කලාපුර් වෙත ලැබුනු ඡායාරූප පහතින්

















තවත් කලා පුවත්

Previous
Next Post »