Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ජිප්සීස් සුනිල් විස්කි බ්‍රැන්ඩි අත්හරීයි - අළුත් රසයකට ලංවෙයි

Saturday, July 12, 2014
වෙනස් දෙයක් කරන්න හැම විටම උත්සහ කරන ජිප්සීස් නායක සුනිල් පෙරේරා තවත් අළුත් නිර්මාණයක් කර තිබෙනවා. ඒ සිය සොයුරු පියල් පෙරේරා සමග එක්ව මීට පෙර නිර්මාණ කළ ගීතයකට වීඩියෝවක් සකස් කරමින්. මේ දෙදෙනාගේම මිතුරෙක් වන අමල් නමැත්තෙකුගේ 50 වන උපන්දිනය වෙනුවෙන් මෙම ගීතය නිර්මාණ කෙරුණා. ඔහු ශ්‍රී ලංකාවට කොත්තමල්ලි ආනයනය කරන්නෙක්. අදාල ගීතය "විස්කි බ්‍රැන්ඩි වෙනුවට කොත්තමල්ලි බීමට පුරුදුවන්නැයි" රචනාවී තිබෙනවා.  මෙම පදමාලාව ලියා තිබෙන්නේ චන්ද්‍රසේන ප්‍රනාන්දු විසින්. සුනිල් පෙරේරා හා පියල් පෙර්රා එක්ව ඊට සංගීතය නිර්මාණ කර තිබෙනවා.








තවත් කලා පුවත්

Previous
Next Post »