Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පූජාගේ "දස්කොන්" රුඟුම

Monday, July 07, 2014
ස්වර්ණවාහීනී රූපවාහිනය වෙනුවෙන් ජැක්සන් ඇන්තනී අධ්‍යක්ෂණය කරන "දස්කොන් හෙවත් කන්ද උඩ ගින්න" ටෙලි නාට්‍යයේ මුහුරත් මංගල්‍ය ඉකුත්දා පැවැත්වුණා. ඒ රංගන ශිල්පීන්ගේ, නිෂ්පාදන කණ්ඩායමේ මෙන්ම ආරාධිතයන්ගේ ද සහභාගීත්වයෙන්. ක්‍රිව 1707 - 1739 වකවානුවේදී රජ කළ ශ්‍රී ලංකාවේ අවසන් සිංහල රජු වූ නරේන්ද්‍ර සිංහ රජුගේ සමය අලලා මෙම ටෙලි නාට්‍ය නිර්මාණ කර තිබෙනවා. නරේන්ද්‍ර සිංහ රජු, ප්‍රමිලා දේවිය සහ ප්‍රංශ ජාතික දස්කොන් අධිකාරම් වැනි ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රකට චරිත මෙහිදී හමුවනවා. පූජා උමාශංකර්,අඛිල ධනුද්ධර, රොෂාන් රවීන්ද්‍ර, මේනකා පීරිස්, බිමල් ජයකොඩි එහි රංගන ශිල්පීන් කිහිපදෙනෙක්.පහත දැක්වෙන්නේ එහි මුහුරත් මංගල්‍යයේදී සංදේශ් බණ්ඩාරගේ කැමරාවේ සටහන් වූ අවස්ථායි.





















තවත් කලා පුවත්

Previous
Next Post »