Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

දෙරණ Dream Star - Season 5 අවසන් තරගය අද

Saturday, July 05, 2014
දෙරණ Dream Star - Season 5 තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදීයි. මෙම තරගාවලිය සදහා තරගකරුවන් හා තරගකාරියන් 93,000 ක් පමණ සහභාගී වී සිිටි බවයි දෙරණ රූපවාහිණි පවසන්නේ. ඒ අතරින් 48 දෙනෙකු මුල් වටයේදී තෝරා ගැණුනු අතර එතැන් සිිට ඊළඟ වට සදහා සුදුස්සන් තෝරා ගැණුනේ SMS මත විමසුම් වලින්. අද පැවැත්වෙන අවසන් මහා තරගය සදහා තරගකරුවන් 03 දෙනෙකු සුදුකම් ලබා තිබෙනවා. ඒ දෙහිඕවිට ලහිරු ප්‍රභාත්, වැල්වත්තේ විස්මිත සචින්තන සහ ඇඹිලිපිටියේ එම්.ජී ධනුෂ්කයි.


ලහිරු ප්‍රභාත්


විස්මිත සචින්තන


එම්.ජී ධනුෂ්ක



තවත් කලා පුවත්

Previous
Next Post »