Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Derana Dream Star එම්. ජී ධනුෂ්ක

Sunday, July 06, 2014
Derana Dream Star - Season 5 තරගාවලියේ කිරුළ දිනාගැනීමට ඇඹිලිපිටියේ එම් .ජී ධනුෂ්ක සමත් වුණා. දෙවන ස්ථානය හිමිවුණේ වැලවත්තේ විස්මිත සචින්තයි. දෙහිඕවිට ලහිරු ප්‍රභාත් තුන්වන අවස්ථාව දිනාගත්තා. මෙම අවසන් මහා තරගය පැවැත්වුණේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීයි. 

තවත් කලා පුවත්

Previous
Next Post »