Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sirasa Super Star කිරුළ මහරගමට

Saturday, July 05, 2014
Sirasa Super Star තරගාවලියේ මෙවර කිරුළ දිනාගැනීමට ගයාන් ආරෝෂ සමත් වුණා. මෙම තරගිවලිය මෙවර පැවැත්වුණේ හය වන වරටයි. රත්මලාන Stens මැදිරි සංකීර්ණයේදී ඊයේ රාත්‍රී (ජුලි 04) එහි අවසන් තරගය පැවැත්වුණා. කිරුළ දිනාගත් ගයාන් අරෝෂ මහරගම උපත ලැබූවෙක්. මේ වනවිට 26 වන වියේ පසුවන ඔහු අධ්‍යපනය ලබා ඇත්තේ මහරගම ජනාධිපති විද්‍යාලයෙන්. නිකවරටියේ පදිංචිකරුවෙකු වන චාමර ප්‍රසාද් මෙම තරගාවලියේ දෙවන ස්ථානය දිනාගත්තා. තුන්වන ස්ථානය හිමිවූයේ දෙහිවල ටෙහානි ඉමාරාටයි. තරගය නැරබීම සදහා Sirasa Super Star මුල් අදියර වල ජයග්‍රාහකයන් ද ජනප්‍රිය ගායක ගායිකාවන් හා නළු නිළියන් බොහෝ දෙනෙකු ද  පැමිණ සිටියා.

තවත් කලා පුවත්

Previous
Next Post »