Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

Sirasa Super Star - Season 06 අවසන් තරගය (Live)

Friday, July 04, 2014
ජනප්‍රිය රැල්ලේ රියැලිටි වැඩසටහන් ශ්‍රී ලංකාවට හදුන්වාදුන්නේ සිරස රූපවාහිනියයි. ඒ Sirasa Super Star වැඩසටහනින්. මෙම වැඩසටහනේ 06 වන අදියරේ අවසන් තරගය දැන් පැවැත්වෙනවා. ඒ රත්මලාන, Stens මැදිරි සංකීර්ණයේදීයි. තරගකරුවන් දෙදෙනෙකු සහ තරගකාරියක් මෙම තරගයට සහභාගීවනවා. ඒ චාමර ප්‍රසාද්, ගයාන් අරෝෂ සහ ටෙහානි ඉමාරායි.
නිකවැරටියේ උපත ලද චාමර මේ වනවිට 29 වන වියේ පසුවනවා. ඔහු ඉගෙනුම ලැබූයේ නිකවැරටිය ජයන්ති නවෝද්‍යා පාසලේයි. ගයාන් අරෝෂ මහරගමදී උපත් ලබා මහරගම ජනාධිපති විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූවෙක්. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 26ක්. ටෙහානි මේ දෙන්නටම වඩා වයසින් බාලයි. තවමත් 18 වන වියේ පසුවන ඇය කොළඹ ජාත්‍යන්තර පාසලේ ශිෂ්‍යාවක්.
ඉතිං මේ තුන්දෙනාගෙන් කවුරුන් අද Sirasa Super Star කිරුළ දිනාගනී ද ? 


 චාමර ප්‍රසාද්


ගයාන් අරෝෂ


ටෙහානි ඉමාරා

තවත් කලා පුවත්

Previous
Next Post »