Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ලෝකයේ සරාගීම කාන්තාව දීපිකා

Friday, July 04, 2014
ලෝකයේ සරාගීම කාන්තාව ලෙස බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන් නම් කරනු ලැබ තිබෙනවා. ඒ ඉන්දියාවේ සුප්‍රකට FHM සඟරාව විසින් සිදුකරන ලද ශ්‍රේණිගත කිරීමකදීයි. අන්තර්ජාලයෙන් සහ තවත් ක්‍රම කිහිපයකින් කරන ලද මත විමසීමක් අනුව මෙම ශ්‍රේණිගත කිරීම සිදුකර තිබෙනවා. FHM සඟරාවය අනුව මීට පෙර වසර තුනක් පිටි පිටම ලෝකයේ සරාගීම කාන්තාව ලෙස කිරුළු දරා සිටියේ බොලිවුඩ් නිළි කැත්‍රිනා කයිෆ්. කෙසේවෙතත් මෙවර ඇට හිමිව තිබෙන්නේ තුන්වන ස්ථානයයි. ප්‍රියංකා චොප්රා දෙවන ස්ථානය දිනාගෙන සිටිනවා. හතරවන ස්ථානයේ සිටින්නේ නාගීස් ෆක්රියි. කමල් හස්ගේ දියණිය වන ශ්‍රැතී හසන්ට පස්වන ස්ථානය හිමිව තිබෙනවා.  

දීපිකා පදුකෝන්

ප්‍රියංකා චොප්රා

කැත්‍රිනා කයිෆ්

නාගීස් ෆක්රි

ශ්‍රැතී හසන්







තවත් කලා පුවත්

Previous
Next Post »