Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පාපන්දු පිටියේ හෙලුව පෙන්වන කෙල්ලෝ

Thursday, July 03, 2014
බ්‍රසීලයේ පැවැත්වෙන FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නිසා මේ දිනවල ලොව පුරාම තිබෙන්නේ පාපන්දු උන්මාදයක්. මෙම තරගාවලියේ සමාරම්භක උත්සවය වර්ණවත් කළ කලාංග සම්බන්ධයෙන් අප මීට පෙර අනාවරණ කළා. අප අද අනාවරණ කරන්නේ අදාල තරග නැරබීමට එන සුරූපී තරුණියන්ගෙ නෙත් වසඟ කරන විලාසිතා ගැනයි. මෙම සෑම තරගයක්ම නැරබීමට 50,000 ඉක්මවූ ප්‍රේක්ෂක පිරිසක් ක්‍රීඩංගනවල රොක් වනවා. සාමාන්‍යයෙන් විලාසිතා දැක්මක විතරක් දකින්න ලැබෙන අපූරු විලාසිකා කරගත් තරුණියන් ද ඒ අතර සුලභයි. ඔවුන්ගේ ඇතැම් විලාසිතා වලින් සිරුර පවා ඕනවටත් වඩා නිරාවරණ වී ඇති බවයි විලාසිතා නිර්මාණකරුවන් කියන්නේ.















තවත් කලා පුවත්

Previous
Next Post »