සේමිණී
කියන්නේ දක්ෂ ටෙලි හා සිනමා නිළියක්. එත් ඔබ දන්නව ද සේමිණී කියන උප්පැන්නේ නමට
අමතරව ඇයට තවත් නමක් තියෙන බව. මෙච්චර කල් රහසක්ව තිබූ ඒ සුරතල් නම කලාපූර්
අපට නම් තවදුරටත් රහසක් නෙමෙයි. ඇයට සමීප ගොඩක් අය ඇයට කථාකරන්නේ සුද්දි කියලා.
ඒකට හේතු දෙකක් තියෙනවලු. එකක් ඇය සුදු වීම. අනෙක සේමිණි යන්නෙහි තේරුම ස්වේත
මානික්‍ය හෙවත් සුදු මැණික වීමයි.
.jpg)

.jpg)

EmoticonEmoticon