Uncategories
සනී ලියෝන් සමග නීල් චිත්‍රපටයකට මහේන්ද්‍ර කැමැත්ත දෙයි
සනී ලියෝන් සමග නීල් චිත්‍රපටයකට මහේන්ද්‍ර කැමැත්ත දෙයි
මුලින් නීල් චිත්‍රපට නිළයක්ව සිට පසුව බොලිවුඩ් සිනමාවට පිවිසි සනී ලියෝන් සමග නීල් චිත්‍රපටයක රගපාන්න කිසියම් ආරාධනයක් ලැබුණහොත් එම ආරාධනය නොපැකිලව බාරගන්නා බව රංගන ශිල්පී මහේන්දු පෙරේරා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ මව්බිම පුවත්පත සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකදීයි.තමන් නියම කරන මුදල ගෙවන්නේ නම් Play Boy සඟරාවක් මුල් පිටුව සදහා නිරුවත්ව පෙනීසිටීමට ද තමන් සුදානම් බවයි මහේන්ද්‍ර මෙම සාකච්ඡාවේදී කියා සිටියා. සිය බිරිද අවසර දෙන්නේ නම් මිෂෙල් ඔබාමා සමග විවාහ වීමට ද තමන් සූදානම් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේත එහෙත් එම විවාහය සති දෙකකට වඩා නොපවතිනු ඇතැයි ද ප්‍රකාශ කෙරුණා. තමන් අප්‍රියම කරන විෂය සමලිංගික සේවනය බව ද ඒ නිසා එවැනි චරිතයක් නම් කිසිදිනකත් බාරනොගන්නා බවද මහේන්ද්‍ර කියා සිටියා.
EmoticonEmoticon