Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශේෂාද්‍රි සහ සම්පත් යුග දිවියට

Friday, December 27, 2013
චිත්‍රපට අධ්‍යක්ෂක මෙන්ම නිෂ්පාදක වරයෙකු වන දිනේෂ් ප්‍රියසාද් ගේ දියණිය වන ශේෂාද්‍රි ප්‍රියසාද් ජනාධිපති මාධ්‍යය අධ්‍යක්ෂක රන්ජන් ද සිල්වා මහතාගේ පුතු වන සම්පත් ද සිල්වා සමග December 26  දින යුග දිවියට එළඹ ඇත.
මෙම විවාහ මංගල උත්සවය ඉතා සරල හා චාම් ආකාරයෙන් පැවැත්වෙන අතර විවාහ උත්සවය පවත්වා ඇත්තේ ගංගාරාම විහාරයේදීය.

අද දිනයේ පැවැත්වෙන විවාහ උත්සවයට පවුලේ සමීපතමයන්ට පමණක් ආරධානාකොට ඇති බව වාර්තා වේ.

කලා හිතවතුන් උදෙසා පවත්වනු ලබන උත්සවය කින්ග්ස්බරි හෝටලයේ ජනවාරි මස පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.
ශේෂාද්‍රිගේ හා සම්පත් ගේ විවාහයේ ජායාරූප පහතින් බලන්න







තවත් කලා පුවත්

Previous
Next Post »