Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

පූනම්ගේ නිරුවත ගිය උඩ

Monday, December 30, 2013
ඉන්දියාව තුළ අන්තර්ජාල යොදාගනිමින් වැඩියෙන්ම විස්තර සහ ඡායාරූප සොයා ඇත්තේ කාගේ ද ? මුල් ස්ථාන කාට හිමි උණත් 10 වන ස්ථානය ලැබී තිබෙන්නේ පූනම් පාණ්ඩේට. ඇය රංගන ශිල්පිණියක්. එත් රංගන ශිල්පිණියක් ලෙස නම් ඇය එතරම් ජනප්‍රිය චරිතයක් නෙමෙයි. ඇය වඩාත් ජනප්‍රිය වී තිබෙනේ සරාගී චරිතයක් ලෙස.

පූනම් පාණ්ඩේ ශ්‍රී ලංකාවටත් අමුත්තියක් නෙමෙයි. ඉකුත් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට පෙර ඇය විසින් විසින් කරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ ලොකු කථාබහක් ඇති කළා. එම තරගය පැවැත්වුණේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතරයි. ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව එයින් ජයගතහොත් ඉන්දීය කණ්ඩාමයට තාග්‍යක් ලෙස  ඔවුන් ඉදිරිපිටදී ඔවුන් කියන ඕනෑම තැනක නිරුවත් වන බවා පූනම් පාණ්ඩේ ප්‍රකාශ කළා.


තවත් දෙයක්, මේ වසරේදී පමණක් නෙමෙයි 2011 වසරේ සිටම ඉන්දියාව තුළ අන්තර් ජාලය ඔස්සේ වැඩියෙන්ම සෙවූ චරිත පූනම් පාණ්ඩේ ඉදිරියෙන්ම රැදීසිටියා. 


තවත් කලා පුවත්

Previous
Next Post »