Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම ලෝකයේ හොදම චිත්‍රපටය වෙයි

Monday, December 30, 2013
ලෝක සිනමාවේ හොඳම චිත‍්‍රපටය ලෙස ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම දිල්ලි ජාත්‍යන්තර සම්මාන උළෙලේදී සම්මානයක් දිනාගත්තා. එම සම්මාන උළෙල පැවැත්වුණේ ඊයේ දිනයේයි. රටවල් 29කින් ඊට නිර්මාණ ඉදිරිපත් කර තිබුණා. ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම චිත‍්‍රපයේ නිෂ්පාදක ආසියා ආලෝක පදනමේ සභාපති නවීන් ගුණරත්න මහතාට ද මෙහිදී උපහාර සම්මානයක් පිරිනැමීම විශේෂත්වයක්. සාමය සහ මනුෂ්‍යත්වය වෙනුවෙන් කළ මෙහෙවර අගයමින් එම සම්මානය පිරිනැමුණා.

මේ අතර ශ‍්‍රී සිද්ධාර්ථ ගෞතම චිත‍්‍රපටය ශ‍්‍රී ලංකා සිනමා ඉතිහාසයේ වැඩිම මුදලක් වැයකළ චිත‍්‍රපටයක් ලෙසයි සැලකෙන්නේ. 


තවත් කලා පුවත්

Previous
Next Post »