Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

සනී ලියොන්ට ඉල්ලුම වැඩිවෙයි

Monday, January 20, 2014
සනී ලියොන් යනු මුලින් නීල් චිත්‍රපටවල රගපා පසුව වැරදි නිවැරදි කරගෙන බොලිවුඩ් චිත්‍රපටවලට පිවිසි සුරූපී රංගන ශිල්පිණියක්. ඇය ඉන්දියාව තුළ දැන් කොතෙක් ජනප්‍රියද යත් 2013 වර්ෂයේදී එරට අන්තර්ජාලය භාවිත කරන්නන් Google සෙවුම් යන්ත්‍රෙයන් වැඩිපුරම සොයා ඇත්තේ ද අය පිළබදවයි. Google සමාගම විසින්ම සිදුකරන ලද සමීක්ෂණයකදී ඒ බව අනාවරණ වී තිබෙනවා. 

මෙම සමීක්ෂණයට අනුව ඉන්දියාවේ අන්තර්ජාලය භාවිත කරන්නන් Google සෙවුම් යන්ත්‍රෙයන් වැඩිපුරම සොයා ඇත්තන් අතර බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට පවා හිමිවී තිබෙන්නේ පස්වන ස්ථානයයි. හය වැනි තැන සිටින්නේ තෙළිගු ගායකයෙකු වන හනී සිංග්. කාජල් අග්‍රවාල්, කරීනා කපූර්, සචීන් තෙන්ඩුල්කා සහ සරාගී නිළි පූනම් පාණ්ඩේ පිළිවෙලින් හත්වන, අටවන, නමවන හා දහවන යන ස්ථානවල පසුවනවා.









තවත් කලා පුවත්

Previous
Next Post »