Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ලෝකයේ ලස්සනම යුවතියෝ - පළමුවැන්නා ඉතාලියෙන්

Friday, January 17, 2014
වින්දනාත්මක ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ජනප්‍රිය විදේශීය වෙබ් අඩවියක් වන HollywoodBuzz විසින් 2014 වසරේ ලෝකයේ ලස්සනම  යුවතිය තේරීම සදහා අන්තර්ජාලය ඔස්සේ ඡන්දයක් පැවැත්වුවා. ලොව පුරා ලක්ෂ 40ට වැඩි පිරිසක් සිය මතය ප්‍රකාශ කළ එම ඡන්ද විමසීමේ ප්‍රතිථල මේවනවිට එළිදක්වා තිබෙනවා. ඒ අනුව ලෝකයේ ලස්සනම යුවතිය ලෙස ශ්‍රේණිගතවී සිටින්නේ Monica Bellucci. ඇය ඉතාලි ජාතික නිරූපණ ශිල්පිණියක් හා නිළියක්.  මෙම ශ්‍රේණිගතකිරීමට අනුව ලෝකයේ ලස්සනම යුවතියන් 30 දෙනා අතරට අසල්වැසි ඉන්දියානු යුවතියන් 02කුද ඇතුළත්ව සිටිනවා. ඒ ඓශ්චර්්‍යා රායි සහ දීපිකා පඩුකෝන්. කෙසේවෙතත් මෙම 30 දෙනාට වඩා ලස්සන තවත් ගොඩක් දෙනෙක් ලෝකයේ සිටින බව  HollywoodBuzz වෙබ් අඩවියම පිළිගෙන තිබෙනවා. එයින් මේ 30 දෙනා ඉදිරියට ආවේ ලස්සන නිසාම පමණක් නොව ඔවුන්ගේ ජනප්‍රියක්වයද හේතුවෙන් බවයි HollywoodBuzz වෙබ් අඩවිය වැඩිදුරටත් පවසන්නේ. ශක්තිමත් පෞර්ෂයක් වීම, බුද්ධිමත්බව, කැපවීම සහ සාර්ථක්තවය වැනි කරුණු ද එහිදී සැලකිල්ට ගෙන තිබෙනවා.

30. Fan Bingbing

29, Deepika Padukone

28. Anne Hathaway

 27. Jessica Alba

26. Candice Swanepoel

25.Beyonce

24.Haifa Wehbe

23. Taylor Swift

22.Jennifer Lawrence

21.Kim Kardashian

20.Kristen Stewart

19. Mila Kunis

18. Olivia Wilde

17. Amanda Seyfried

16. Katy Perry

15. Miranda Kerr

14, Eva Mendes

13.Halle Berry

12. Adriana Lima

11. Megan Fox

10.Scarlet Johansson

9. Rihanna

8. Amber Heard

7.Charlize Theron

6. Meryem Uzerli

5.rina Shayk

4.Aishwarya Rai Bachan

3.Angelina Jolie

2. Kate Upton

1. Monica Bellucci


තවත් කලා පුවත්

Previous
Next Post »