Blogger Tips and TricksLatest Tips And TricksBlogger Tricks

ඔස්කා නිර්දේශීත නම් එළි දැක්වෙයි

Friday, January 17, 2014

මෙම වසරේ ඔස්කා සිනමා සම්මාන උළලේ සම්මාන සදහා නිර්දේශිත නාම දැන් ප්‍රසිද්ධ කර තිබෙනවා. මේ එයින් කොටසක්.


හොඳම චිත්‍රපටය:
12 Years a Slave
Captain Phillips
Gravity
Philomena
The Wolf of Wall Street
Nebraska
American Hustle
Dallas Buyers Club
Her

හොඳම අධ්‍යක්ෂ:
ඩේවිඩ් රසල් – American Hustle
අල්ෆොන්සෝ කොරන් – Gravity
ඇලෙක්සැන්ඩර් පේන් – Nebraska
ස්ටීව් මැක්ක්වීන් – 12 Years a Slave
මාර්ටින් ස්කෝසිස් – The Wolf of Wall Street

හොඳම නළුවා:
ක්‍රිස්ටියන් බේල් – American Hustle
බෲස් ඩර්න් – Nebraska
ලියනාඩෝ ඩිකැප්‍රියෝ – The Wolf of Wall Street
ෂිවෙටල් එජියෝෆෝ – 12 Years a Slave
මැතිව් මැකනෝයි – Dallas Buyers Club

හොඳම නිළිය:
කේට් බ්ලැන්ෂෙට් – Blue Jasmine
ඇමී ඇඩම්ස් – American Hustle
සැන්ඩ්‍රා බුලොක් – Gravity
ජූඩි ඩෙන්ච් – Philomena
මෙරිල් ස්ට්‍රීප් – August Osage County

හොඳම විදෙස් චිත්‍රපටය:
The Great Beauty (Italy)
The Hunt (Denmark)
The Broken Circle Breakdown (Belgium)
The Missing Picture (Cambodia)
Omar (Palestine)

තවත් කලා පුවත්

Previous
Next Post »